top of page

For Authors

Updated: Oct 17, 2021


🛑 මේ යුනිවර්ස් එක ම බිල්ඩ් වෙන්නෙ කාඩ් පැක් එකක් උඩ.


🛑 සුපර් පවර්ස් තියන කැරැක්ටර් නෑ.


1885න් පස්සෙ ප්‍රංශෙ දි The Skull කියලා සංවිධානයක් පටන් ගන්නවා 4 දෙනෙක් එකතු වෙලා. එයාලා හතර දෙනා තමන්ගෙ id එක විදියට කාඩ් පැක් එකේ King කාඩ් 4 යූස් කරනවා.


🤴🏻♠️

🤴🏼♥️

🤴🏽♣️

🤴🏿♦️


මේක පටන් ගන්නෙ හොඳ වැඩ වලට. ඒක ප්‍රංශෙ විතරක් තියා ගන්නෙ නැතුව ලෝකෙ වටේට බ්‍රාන්ච් හදනවා. රටවල් 13ක. එක රටකට Boss ලා 4 ගාණෙ.



ඒ ඒ රටවල් වලට id එක විදියට එක එක කාඩ් හම්බවෙනවා.


Ex :

ප්‍රංශය - King

ඇමරිකාව - Ace

එංගලන්තය - 9


මේ විදියට....


Skull එක ඇතුලෙ යන කැරැල්ලකින් පස්සෙ Aces ටික Kings ලා ව යට දාලා පවර් එක ගන්නවා. ඊට පස්සෙ මේක World Wide Mafia එකක් වෙනවා.



මේකට සම්බන්ධ ව දැනට සීරීස් ටිකක් යනවා.


🛑 The Skull ( Main Story එක )


🛑 Origin Of The Skull


🛑 Spirits



මේ වගේ....



🛑 කතා ලියන අයට කැමති රටක් තෝරගෙන සීරීස් දෙකක් ලියන්න තියෙන්නෙ. එකක් The Skull Origin එකට යනවා. ( ඔරිජින් ස්ටෝරි එක තනි සීසන් එකෙන් ලියන්න ඕනි. )


🛑 අනිත් එක වර්තමානයට සෙට් වෙන්නෙ. ඒ කියන්නෙ 2018න් වගේ පස්සෙ.... ( ඒකෙ දි වෙන්නෙ ඒ ඒ රටවල් වල එකතු වෙන ටීම් එකක් හරි, තනි කැරැක්ටර් එකක් හරි..... ඒ රටේ තියන Skull බ්‍රාන්ච් එක ඩවුන් කරන එක.


⬛ ඇමරිකාවෙ Skull බ්‍රාන්ච් එකට විරුද්ධව Spirits කියලා ටීම් එකක් හැදෙනවා... එයාලා 1980 දි වගේ පටන් ගන්නෙ ඒක. Spirit එකේ අය දන්නෙත් නෑ මේක world wide කියලා. Kevin ඒක හොයා ගන්නකන්. ( Kevin කියන්නෙ Main story එකේ ඉන්න කැරැක්ටර් එකක්..... අතීතයයි වර්තමානයයි කනෙක්ට් වෙන්නෙ මේන් ස්ටෝරි එක හරහා. )




♠️♥️♣️♦️


🛑 ඔයාලා කතා ලියනකොට මේ රටවල් වලින් එකක් තෝර ගන්න. ( හරි දාලා තියෙන්නෙ දැනට තෝර ගත්තු රටවල් )




ඇමරිකාව ✅


ප්‍රංශය ✅


එංගලන්තය ✅


ලංකාව ✅


ජපානය ✅


චීනය


අරාබිය


ඊශ්‍රායලය ✅


නවසීලන්තය ✅


දකුණු අප්‍රිකාව


රුසියාව ✅


ඉතාලිය ( වෙන රටක් දානවා නම් දාමු )


ජර්මනිය


🛑 රටක් තෝර ගත්තාට පස්සෙ ඒ රටට id එකක් විදියට කැමති අංකයක් ගන්න. එක අංකයක් එක්ක Boss ලා 4 දෙනෙක් එනවා. ( ♠️♥️♣️♦️ මේ වංශ 4ට අදාලව. රටවල් දාලා තියෙන්නෙ දැනට තෝරගෙන ඉවර වුන ඒවා )



Ace - ඇමරිකාව

02

03 - ජපානය

04 - ලංකාව

05

06

07 - නවසීලන්තය

08

09 - එංගලන්තය

10

Jack - ඊශ්‍රායලය

Queen - රුසියාව

King - ප්‍රංශය



🛑 කාඩ් පැක් එකේ ඉතුරු ජෝකර් ලා දෙන්නා මිනිස්සු කියලා තමයි මුලදි හිතාගෙන ඉන්නෙ. කතාව කියවන අයත් එහෙමයි. හැබැයි ඒ පොත් දෙකක්. Black & White එකයි Color Print එකයි.


ඒකෙ Skull එකේ ඉන්න හැම නායකයෙක් ගෙ ම ඩීටේල්ස් තියනවා... පටන් ගත්තු කාලෙ ඉඳන්. හැබැයි ඕක වර්තමානය වෙනකොට අතුරුදහන් වෙලා.... ස්කල් එකේ අය දන්නෙත් නෑ ජෝකර් තියනවා කියලා. ඒක ටෙක්නොලජි එකත් එක්ක Server එකක් විදියට වෙනස් වෙලා.


ඒක අරින්න නම් Biometric Lock එකක් කඩන්න ඕනි. Lock එක අරින්න පුළුවන් Founding member ලා ගෙ Blood Line එකේ කෙනෙක් ට විතරයි. ( ඒ කියන්නෙ Joker ලෝයල් වෙන්නෙ King ට විතරයි )



♠️♥️♣️♦️



එතකොට කතාවෙ ගෝල් එක තමයි..... ලෝකෙ වටේ ම තියන බ්‍රාන්ච් ටික ආපහු මුලින් තිබුනා වගේ හොඳ පැත්තට ගන්න එක.

 
 
 

Comments


follow us
  • Dark Reveal Studios
  • Dark Reveal Studios
  • Dark Reveal Studios YT

Thanks for submitting!

Meet Charlotte
Loves Needles and Threads ,
A Challenge, Dancing in the Rain, A Cool Glass of Beer, All Thing Shiny & Sparkly  

© 2023 by DO IT YOURSELF. Proudly created with Wix.com

bottom of page